පසුගියදා ගුවන් හමුදා නිළධාරියෙකු වන මලිදු අබේසිංහ ගුවන් හමුදා නිළඇදුමින් කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිලි විභාග කිරීමකට සහභාගී වී බලපෑම් කිරීම සම්භන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව කාන්තා හා ළමා කාර්යාංශයෙන් වාර්ථාවක් කැදවා ඇත.එහෙත් 2023-06-02 දිනට ප්‍රථමව ලබා දිය යුතු වාර්ථාව මේ වනතෙක් මානව හිමිකම් කොමිසමට ලැබී නොමැති බව වාර්තා වේ. මෙසේ වාර්ථාවක් කැදවීමට හේතුව වන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත විසින් HRC/HO/1899/23 යටතේ මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුවය.
නවතම වීඩියෝ
-
ආරක්ෂක ඇමති,වටගල,රවී, පොලිස්පති ඇතුළු අය එක්වුණ 85 වන පොලිස් ක්‍රීඩා උළෙල..
-
🚨බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. - සජිත්
-
'යශෝරාවයේ' රන්ජනීලගේ තාත්තා වගේ,ලැජ්ජාවකුත් නෑ දැන්."ඔය එක බල්ලෙක්වත් ඕන්නෑ අපිට" -Anil Pushpakumara
-
පොඩි හාමුදුරුවෝ මාව ඇවිදෙව්වේ මේවා බොරු චෝදනා.චෝදනා එල්ල වු පිල්ලෑව පන්සලේ හිමිනම සියල්ල හෙළිකරයි.


