Monday, September 14, 2026
Homeදේශීයකොටා පාර වසා දැමීම ගැන නිවේදනයක්

කොටා පාර වසා දැමීම ගැන නිවේදනයක්

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය ජූනි 17 වනදා පෙරවරු 07.00 සිට ජූනි 18 වනදා පෙරවරු 05.00දක්වා වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය වසා දමන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මාර්ගය වසා දමන කාලය තුළදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ප්‍රවීණ කාටුන් ශිල්පි කැම්ලස් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්