Sunday, July 26, 2026
Homeදේශීයමන්ත්‍රීකම ඉවත් කරන්නේදැයි තීන්දුව අප්‍රේල් 05

මන්ත්‍රීකම ඉවත් කරන්නේදැයි තීන්දුව අප්‍රේල් 05

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා සමගි ජන බල්වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය අප්‍රේල් 05 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 05 වැනිදාට දින නියම කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.

READ:   රන්ජන්ගේ නායකයා සුවදුක් විමසයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්