වනජීවී නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා චෝදනාත්මකව කතා කරනු ‘ලයිෆ් ට්‍රැව්ලර්’ නාලිකවට දැක ගැනීමට ලැබිණි.
මීගමු කලපුවට අදාළව වන වනසංහාරයක් සම්බන්ධයෙන් වන කාරණා දේවානි ජයතිලක මහත්මිය කතා කරන අතර මන්ත්‍රීවරයා එම කාරණය නොව ධීවරයින් මුහුද ආශ්‍රිතව කුණු දැමීම පිළිබඳව පෙන්වා දෙමින් මෙසේ නිලධාරිනිය සමග කතා කළේය.
එම වීඩියෝව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
දේවානි නිලධාරිනියට ලංසාගෙන් චෝදනා!
නවතම වීඩියෝ
-
🔴ඇත්තටම බිමල් පුදුම ආඩරම්බරයක් දැනෙන්නේ?? අගමැතිණිය Life Cities ව්‍යාපෘතිය ඇරඹිමට එක්වී කිව්ව කථාව.
-
පිහිනුම් තටාකවල අනතුරු වලක්වන්න මාර්ගෝපදේශමාලාවක්.මින්පසු සෙල්ලම් බෑනි.ඇමති හංසක කියයි.
-
ඩෙංගු යළිත් හිස ඔසවයි. සැප්තැම්බර් මස සිට යලිත් මදුරුමර්දන සතියක්.
-
අනිද්දා කොළඹ පාරවල් වහයි??ලෝකයම අවධානය දිනාගත් කලම්බෝ මැරතන් එක අනිද්දා ඇරඹෙයි.


