Tuesday, September 15, 2026
Homeදේශීයපාන් ආඥා පනත අවලංගු කරයි..

පාන් ආඥා පනත අවලංගු කරයි..

පාන් විකිණීම නියාමනය කිරීම සම්බන්ධ පාන් ආඥාපනත අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ එම ආඥාපනතේ ප්‍රයෝගික ගැටලු මතුවීම හේතුවෙන්.

ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

file
READ:   යුද්ධ හමුදාව ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීමට ‘කොප්පරා’ පූජා කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්