විරුද්ධ පක්ෂයේ ප්‍රධාන වැඩපිළිවෙළ බිල්ලන් මවා ජනතාව බිය ගැන්වීමට උත්සාහ දැරීම වන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
විපක්ෂයේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩපිළිවෙළ ලෙස ජිනීවා යෝජනා පිළිබඳව ගෙන යන අසත්‍ය කතා පෙන්වා දිය හැකි බව ඇමතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (29) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
රටේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණි විවෘතවීම ගැන තමන් ඉතා සතුටු වන බවද ඇමතිවරයා එහිදී පැවසීය.
විපක්ෂය බිල්ලන් මවනවා
නවතම වීඩියෝ
-
ආන්දෝලනයට තුඩුදුන් පිළිකා ඖෂධය ගැන වෛද්‍ය ආනන්ද විජේපාල කටඅරී.ඒ කියන අය වගකීමක් ගන්නවාද??
-
අනිද්දා කොළඹ පාරවල් වහයි??ලෝකයම අවධානය දිනාගත් කලම්බෝ මැරතන් එක අනිද්දා ඇරඹෙයි.
-
🔴මම දොරෙන් ඇතුලුවෙද්දි ඒ ජනප්‍රිය නිලිය ඇදඋඩ.සංජය එක්ක ගිහින් අවනඩුව ගැන පොලිස් කොමිසමට කළ පැමිණිල්ල
-
මොකක්ද මේ සෙප්සිස්?I CU දාන්න කළින් අඳුරගත්ත නම්..!මිනිස්සු දැනගෙන ඉන්න ඕනි රෝග ලක්ෂණ ටිකක්.


