Sunday, September 13, 2026
Homeදේශීයකතෝලික සභාව මවිත වෙයි

කතෝලික සභාව මවිත වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් වසර දෙකක් ඉකුත්ව එම ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දීමට නොහැකිවීම පුදුමය දනවන ප්‍රහේළිකාවක් වන බව අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව අවධාරණය කරයි.
ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කරන ආයතනවල කාර්යක්‍ෂමතාවයට බලපෑමක් වී ඇත්දැයි සාධාරණ සැකයක් මතු වන බවත් එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) ප්‍රකාශ කළේය.

READ:   පාස්කු ප්‍රහාරයේ වාර්තාව ප්‍රසිද්ධියට!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්