Saturday, July 25, 2026
Homeදේශීයදේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.

ඒ එම පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහායි.

පෙත්සම සලකාබැලීමට කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඉල්ලීමට දැඩිව වීරෝධය පළ කර ඇත.

ඒ හේතුවෙන් පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබන 14 වනදා දක්වා නීතිපතිවරයාට අධිකරණය විසින් කාලය ලබා දී තිබේ.

ඉන් අනතුරුව පෙත්සම සලකාබැලීමට නියමිතයි.

READ:   මහින්දයි තිලංගයි දෙන්නම පිළිගන්නැහැ - මැතිවරණ කොමිසම
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්