බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි මාර්තු 29 වැනි දින ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ සටහනක් ඇතුළත් කර ඇති මෙම චක්‍රලේඛයෙන් යම් ප්‍රදේශයක් හුදෙකලා කළහොත් පමණක් එම ප්‍රදේශයේ අදාළ කාල සීමාව ඉකුත් වනතුරු පාසල් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවත් නැවත පාසල ආරම්භ කළද වහාම විභාග කටයුතු සහ අනෙකුත් තරඟ සඳහා දරුවන් යොමු කිරීම යෝග්‍ය නොවන බවත් පෙන්වා දෙයි.
A valid URL was not provided.


