ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය නිමිත්තෙන් පසුගිය සතියේ පැවති රැස්වීමේදී සිය කීර්ති නාමයට හානි කළ බවට කරුණු සඳහන් කරමින් හිටපු සුපිරි දඟපන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.
වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 2,000කින් සමන්විත රජයට අයත් ඉඩමක් මුත්තයියා මුරලිදරන් මහතා ගෙන ඇති බව ෆොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජන බලවේග රැළියේදී කළ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවල’ නාලිකාවෙන් නරඹන්න.
මුරලි එන්තරවාසි යවන්න හේතු වුණ ෆොන්සේකාගේ කතාව
නවතම වීඩියෝ
-
අනුකම්පා නෑ! සමා නෑ!ආච්චිගේ ඉඳන් මතක් කරමින් ජනපති අනුර ඒ පවුලේ ප්රබලයන් සේරටම අනතුරු අඟවයි..!
-
🔴live ජනපති එන ගොවි රැලිය ඇරඹුණා.පොලොන්නරුව දීප උයන පරිශ්රයේ සිට සජීවීවම අහමු බලමු. 🔴FULL HD
-
රිමාන්ඩ් එකේ ඉන්න නාමල්ට එක්කම ජොනීගෙන් අනුරටත් හදිසි පණිවිඩයක්.
-
මහින්දගේ ඇස් දෙකට පේන්න තව ඒක යුතුකමක් විතරයි කරන්න තියෙන්නේ..- රෝහිතගෙන් ඉල්ලීමක්


