කොළඹ කතෝලික, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් අප්‍රේල් 05 වැනිදා ආරම්භ කෙරෙන බව කතෝලික පාසල් පිළිබඳ උපදේශක ගැමුණු ඩයස් පියතුමන් පවසයි.
රජයේ තීරණය අනුව කතෝලික, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් මාර්තු 29 වැනිදා ආරම්භ නොවන බව දැනට එම පාසල්වල පවත්වාගෙන යන 5, 11, 13 ශ්‍රේණි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් ගැමුණු ඩයස් පියතුමා සඳහන් කරයි.
කොළඹ කතෝලික, පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් ආරම්භය අප්‍රේල් 05
නවතම වීඩියෝ
-
රටම දැක්ක අත්බෝම්බේ අත්වැරදීමක් ?? - කවිත් කියල..ගණමුත් හදලා පෙන්නලා නිරෝෂන් කියන දේ.
-
මිග් යානා ගනුදෙනුව ගැන අහන්න FCID කැඳවූ ගෝඨාභය පිටව යයි
-
නෑ කොරෝනා එන්නත් කලින් මේක වෙලා තියෙන්නේ.වසරකට පසු UPDATE එක එක්ක යළිත් අනාවරණයක්.
-
නූතන චේතිය රජ්ජුරුවෝ! කවුරුත් අපිට ටියුෂන් දෙන්න ඕනනෑ! නීතීඥ සංගමේ සභාපති ගැන ප්‍රකාශය කළ මන්ත්‍රී


