එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
චීනය කළ ඉල්ලීම අනුව ඡන්ද විමසීම සිදු වූ අතර යුරෝපා රටවල් 22ක් යෝජනාවට පක්ෂවත් චීනය ඇතුළු රටවල් 11ක් විපක්ෂව ඡන්දය භාවිතා කළ අතර රටවල් 14ක් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඉන්දියාව එහිදී ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර විය.
ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව
නවතම වීඩියෝ
-
🔴දිවිසැරිය නිමාකළ හිටපු ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාසගේ දේහය නිවසට රැගෙන එයි !! යෝෂිතත් ඇවිත්
-
අවසිහියද නැත්තං?ජීවිතයක් බේරන්න බං.ඇඹුල් තියල් ගෙනියනව නෙවේ
-
දැන් අපිට පරිස්සම් වෙන්නලු - කියනකන් හිටියේ - හැම තැනම වෙඩි - ආණ්ඩුවේ අපරාධකල්ලි
-
ඒක හරිනිත් දන්නවා, අනුරත් දන්නවා - සජිත් කවුරුත් නොදන්න කතාව එක මිටට දිගහරියි


