Saturday, September 12, 2026
Homeදේශීයප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ.
වත්මන් ආණ්ඩුව පත් වීමත් සමග එම තනතුරට පත් වූ කළුවැව මහතා කොවිඩ් වසංගතය ඇරඹි කාලයේද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුරේ වැදගත් භූමිකාවක් හෙබවූ අතර හෙතෙම අදාළ තනතුරින් ඉවත් වූ බව තමන්ට දැනුම් දී ඇති බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මූලාශ්‍ර : නිව්ස්ෆස්ට්

READ:   මැයි 10 යටවෙන්නම මහ වැස්සක්? - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්