Sunday, April 26, 2026
Homeදේශීයලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුකරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුකරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

මිල අඩුකළ භාණ්ඩවල නව මිල ගණන් එම ආයතනය ඊයේ (08) ප්‍රකාශ කළා.

මුං ඇට, වියළි මිරිස්, රතු පරිප්පු, රතු නාඩු හා හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුකර තිබේ.

නව මිල ගණන් පහතින්,

file
READ:   ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ්ලා ක්‍රීඩා කරන T20 ක්‍රිකට් තරගාවලියක් ඉන්දියාවේදී.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්