Monday, September 14, 2026
Homeදේශීයලෝක ප්‍රකට අල් ජසීරා නාලිකාව ලංකාවේ පොලිසියේ සායම සෝදයි..(VIDEO)

ලෝක ප්‍රකට අල් ජසීරා නාලිකාව ලංකාවේ පොලිසියේ සායම සෝදයි..(VIDEO)

අල්ජසීරා නාලිකාවේ මාධ්‍යවේදිනියක් සජීවී පුවත් විකාශයක් අතරතුරදී ජල ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

ඒ පසුගියදා ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ඉදිරිපිට පැවති ශිෂ්‍ය විරෝධතාවයට ආරක්ෂක අංශවිසින් ජල ප්‍රහාර එල්ල කිරීමේදී.

මෙහිදී මිනෙල් ෆර්නැන්ඩර් නැමති එම මාධ්‍යවේදිනීය ආරක්ෂක අංශ විසින් එල්ල කළ ජලප්‍රහාරයට ලක් වන ආකාරය අල් ජසීරා නාලිකාව සජීවිව විකාශය කර තිබුණා.

ඒම සිදුවීම අල් ජසීරා නාලිකාව ලොව පුරා විකාශනය කර තිබුණේ මේ අයුරින්,

READ:   ස්ථිර සැලස්මක් ඉදිරිපත් නොකරන කිසිවෙකුට ජන්දය දෙන් නෑ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්