Saturday, July 25, 2026
Homeදේශීය16 හැවිරිදි කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් අධිකරණයට (VIDEO)

16 හැවිරිදි කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් අධිකරණයට (VIDEO)

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා අද (09) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

දැරිය මිය ගිය මොහොතේ ඇය සමග කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයා සහ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැව්රිදි තරුණිය සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි 19 හැව්රිදි තරුණයා මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

(සම්පත් කුලරත්න – කළුතර

file
file
READ:   BREAKING NEWS: උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.. (ප්‍රතිථල බැලීම සඳහා)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්