Tuesday, July 28, 2026
Homeදේශීයවහාම ඡන්දයක් තියන්න - කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

වහාම ඡන්දයක් තියන්න – කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

කඩිනමින් ඡන්දයක් පවත්වා මහජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

ඊයේ (08) කටාන, කොච්චිකඩේ, මුරුතෑන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ උත්සවයක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

සල්ලි තිබෙන බවට පම්පෝරි ගසන්නේ නම් මුලින්ම ඡන්දයක් තියන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනවා.

පසුපස දොරින් බලයට පැමිණ, අයුතුලෙස මිනිසුන්ගේ නිදහස සීමා කිරීමට ගන්නා උත්සාහයන්ට ඉඩ නොදෙන බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   විදුලි සේවකයන්ගේ අර්ථසාධක හා විශ්‍රාම වැටුප් ගෙවන්න වෙනම ආයතනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්