Tuesday, September 15, 2026
Homeදේශීයබෝතල් කටු ඇනී මිය ගිය 5 හැවිරිදි දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

බෝතල් කටු ඇනී මිය ගිය 5 හැවිරිදි දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී වීදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මිය ගිය දරුවකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස හමුවූ මළ සිරුර අවුරුදු 05යි මාස හයක දරුවකුගේ බව පොලිසිය පැවසුවා.

119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (08) පස්වරුවේ දරුවාගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසනවා.

දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව රැකියාවට යෑම හේතුවෙන් දරුවා ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ සිට ඇති බව අනාවරණය වී තිබේ.

READ:   වනිඳු හසරංග ක්‍රිකට් ලෝක වාර්තාවක් අභියස..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්