ජනාධිපතිවරයා පසුගියදා මාධ්‍ය නිදහස හා ඒ සම්බන්ධයෙන් කළ මැදිහත්වීම පිළිබඳව කළ ප්‍රකාශයක් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) දැඩිව ඒ පිළිබඳව විවේචනය කළේය.
මාධ්‍ය නිදහස යනු ජනාධිපතිවරයා ලබා දුන් ලයිසන් පත්‍රයක් නොවන බවත් එය ජනතාවගේ අයිතියක් වන බවත් අවධාරණය කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.
මාධ්‍ය නිදහස ජනපතිගේ ලයිසමක් නෙවෙයි ; ජවිපෙ නායකයා රතු එළි දල්වයි
නවතම වීඩියෝ
-
🔴මිලින්ද රාජපක්ෂ ජිනීවාහි මානව හිමිකම් සමුළුව අමතා නාමල් ගැන කිව්ව කථාව.
-
🔴ලුණු නැත්නම් ආණ්ඩුවක් පෙරළන්නත් පුලුවන්.ලංකා ලුණු සමාගමේ සභාපති කෝප් අනු කමිටුව හමුවේ හිරවෙයි.
-
අතුරුගිරිය, වලේකඩේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල.
-
2020-2024 කාලසීමාවේ විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම වැටුප් විෂමතාවලට විසදුම් ඉල්ලයි.


