Friday, October 30, 2026
HomeදේශීයBREAKING: බස් රථයක් ලොරි රථයක ගැටී අනතුරක්: 22ක් රෝහල් ගත කරයි..

BREAKING: බස් රථයක් ලොරි රථයක ගැටී අනතුරක්: 22ක් රෝහල් ගත කරයි..

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ඇඹුල්ගම ප්‍රාදේශයේදී අද (09) අලුයම ලංගම බස් රථයක් ලොරි රථයක ගැටී තිබෙනවා.

අනතුරින් මේ වන විට පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිස අතර බස් රථයේ රියදුරු හා ලොරි රථයේ රියදුරු ද වේ.

READ:   සහල් වර්ග 03ක මිල අඩුකරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්