Friday, April 24, 2026
Homeදේශීයවිරෝධතාව තහනම් කරමින් අනුර ඇතුළු 26කට නියෝග

විරෝධතාව තහනම් කරමින් අනුර ඇතුළු 26කට නියෝග

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (08) පැවැත්වීමට නියමිති විරෝධතා පා ගමන තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඇතුළු 26 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර යන මාර්ග ඔස්සේ මැතිවරණ කාර්යාලයට පැමිණීම විරෝධතාකරුවන්ට තහනම් කර තිබේ.

READ:   උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නවතියි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්