Friday, September 11, 2026
Homeදේශීයසබරගමුව ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණා - ජනාධිපති කාර්යාලය

සබරගමුව ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණා – ජනාධිපති කාර්යාලය

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

ඔහු එම ලිපියෙන් දන්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

මේ අතර ටිකිරි කොබ්බෑකඩුව ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා ඇස්වීමේ ලිපිය ලැබුණු බව , ජනාධිපති කාර්යාලය පැවසුවා.

READ:   ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්