එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට ඉන්දියාව තහවුරු කර ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
ඒ මහතා උපුටා දක්වමින් ‘ද හින්දු පුවත්පත’ සඳහන් කරන්නේ මේ පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය යහපත් වනු ඇති බවට ජයනාත් කොළඹගේ මහතා විශ්වාසය පළ කරන බවය.
මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට
නවතම වීඩියෝ
-
නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ඔක්තෝබර් 29 වැනිදා. නාමල් එලියට ඇවිත් කිව්ව කථාව.
-
ශානිට බයයි - රවීට බයයි, දැන් සූරසේනටත් බයද? විනිසුරුවන්ගේ පලහිලව්ව ගැන චන්දිම කියන කතාව
-
🔴නීතිඥ සංගමය අධිකරණ ඇමතිත් හමුවුණ පසුබිමක..විනිසුරු විශ්‍රාම තීරණය ගැන අලුත්ම අප්ඩේට් එක නලින්ද දෙයි
-
පාරිභෝගික සේවා අධිකාරියෙන් රට වටේම වැටලීම්.ප්‍රමිතියෙන් තොර හෙල්මට් 4000 ක් මාට්ටු.


