Thursday, July 30, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක අවසන් තරගය අද

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක අවසන් තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (07) පැවැත්වෙනවා.

1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවීම හේතුවෙන් තරගාවලියේ ජයග්‍රාහණය අද තරගය මත තීරණය වෙනවා.

තරගය අද උදෑසන 10.00ට හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතයි.

READ:   ඩීසල් මෙට්‍රික්ටොන් 30,000 ක් අද (24) ගොඩබෑමට නියමිතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්