Friday, October 16, 2026
Homeදේශීයමැංගුස් කාලත් හමාරයි ගෙඩියක් 150යි

මැංගුස් කාලත් හමාරයි ගෙඩියක් 150යි

බොහෝ දෙනෙක් වඩාත් ප්‍රියතාවයක් දක්වන පළතුරක් වන මැංගුස්වල මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

මැංගුස් පළතුර සඳහා වඩාත් ප්‍රසිද්ධ මැංගුස් වගාකරන කළුතර නගරයේ මැංගුස් ගෙඩියක මිල රුපියල් 120ත් 150 ත් අතර වන බව පාරිභෝගිකයින් පවසනවා.

file
READ:   තැන්පතුවට වැඩි ලාභයක් දෙනවා කියමින් කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්