ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තිබෙන මිතුදම ශක්තිමත් කරගැනීමේ අරමුණින් එරට දෙදින නිල සංචාරයක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (19) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.
බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනී ෂීක් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අගමැතිවරයා මේ සංචාරයට සහභාගි වීමට නියමිතය.
මිතුදම් වෙනුවෙන් අගමැති බංග්ලාදේශයට
නවතම වීඩියෝ
-
හර්ෂ අද එහෙම කතාවක් කළ හේතුව මාලිමාවේ සුනිල් කියයි..- එහෙම කරපු කෙනා කවුද සභාව අහයි.හර්ෂ දුවන් එයි..
-
ලක්මාලීත් හොඳට අහන් ඉද්දී සමන්මලී කරපු අයවැය ගැන සුපිරි කතාව
-
🚨අනුරාධපුර සිද්ධිය පිළිකුළින් යුතුව හෙළා දකිනවා - ඒ ශුද්ධ භූමිය භික්ෂූන් වහන්සේලා විසින් කිළිටි කළා
-
🚨අද විශේෂ දිනේ කාවන්තිස්සට වේචිචි දේ හොයන්න දුන්න යෝජනාවට වෙච්චි දේ අහපු සජිත්ට නලින්ද දුන්න උත්තරේ.


