Thursday, June 4, 2026
Homeදේශීයඅධිකරණයට අපහාස කිරීමේ වරද පිළිබඳ නව පනතක්

අධිකරණයට අපහාස කිරීමේ වරද පිළිබඳ නව පනතක්

අධිකරණයකට , විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අනුමැතිය හිමිව තිබේ.

ඒ බව අද කැබිනට් මණ්ඩලය තීරණ දැනුම්දීමේ දී අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   අත්‍යාවශ්‍ය සේවා ගැන ගැටලු 1965ට කියන්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්