Tuesday, September 8, 2026
Homeදේශීයභික්ෂු පෙරමුණ රාජ්‍ය උදහසට ලක්වූ භාග්‍යා පසසයි

භික්ෂු පෙරමුණ රාජ්‍ය උදහසට ලක්වූ භාග්‍යා පසසයි

සිංහරාජ වන විනාශය පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට භාග්‍යා අබේරත්න තරුණිය රාජ්‍ය උදහසට ලක්ව සිටින බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.
ඒ අනුව ඇය දිරිමත් කිරීම සඳහාත් ආශිර්වාද කිරීම වෙනුවෙනුත් මහා සංඝරත්නයේ ප්‍රශංසාත්මක අගයකිරීම පිළිගන්වනු පිණිස ජාතික භික්‍ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා අද (18) ඇගේ නිවස වෙත වැඩම කිරීමට සූදානමින් සිටී.
අද උදෑසන ඇගේ නිවසට වැඩමකිරීමට සූදානම්ව සිටින ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මව්බිමේ අනාගතය වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත්වීම පිළිබඳව ඇයට ප්‍රශංසා කළ යුතු බවයි.

READ:   LPL පළමු තරඟයේ ජය Jaffna Kings කණ්ඩායමට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්