Thursday, August 13, 2026
HomeදේශීයUPDATE: ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය ගත් තීරණය

UPDATE: ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය ගත් තීරණය

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම පූලි 28 වනදා දක්වා කල්තැබීමට අධිකරණය තීරණය කළා.

ඒ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී යි.

මෙහිදී එම පෙත්සමට කරුණු දැක්වීමට සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනු කළ අතරමැදි පෙත්සමට අධිකරණය විසින් අවසර ලබාදුන්නා.

READ:   රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් දීමට තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්