සිංහරාජය ප්‍රදේශය ආසන්නයේ වනාන්තරය විනාශ කිරීම පිළිබඳව භාග්‍යා අබේරත්න නම් තරුණිය සිරස ලක්ෂපති වැඩසටහනේදී පළ කළ අදහසට සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැමුන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඊයේ (16) නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව මෙරට ආණ්ඩුවේ බලධාරීන් දක්වන ලද ප්‍රතිචාරය හා පොලීසියේ ක්‍රියාකාරීත්වය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් වන බවට සිය සංගමය සලකන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී සහ එම ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් නිකුත් කළ ලිපියේ සඳහන් වේ.
සිංහරාජ වන විනාශය ගැන කී තරුණිය වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය!
නවතම වීඩියෝ
-
ලොව ඉහළම වර්ගයේ හෙල්ලයන් 5 ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුමේෂ් තරංගට පිරිනැමෙයි !!
-
හර්ෂ අද එහෙම කියපු හේතුව මාලිමාවේ සුනිල් කියයි.- හර්ෂට එහෙම කළේ කවුද සභාව අහයි.හර්ෂ කැමරාවට දුවන්එයි
-
ලක්මාලීත් හොඳට අහන් ඉද්දී සමන්මලී කරපු අයවැය ගැන සුපිරි කතාව
-
🚨අනුරාධපුර සිද්ධිය පිළිකුළින් යුතුව හෙළා දකිනවා - ඒ ශුද්ධ භූමිය භික්ෂූන් වහන්සේලා විසින් කිළිටි කළා


