ත්‍රස්ත මර්දන නීතිය යටතේ අත් අඩංගුවට ගනු ලැබූ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොල්ලුපිටියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රඳවා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නීතියට අවනත නොවන බවට පසුගියදා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකට අදාළව ඉදිරි විමර්ශන සදහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඒ අනුව අදාළ ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
අත්අඩංගුවට ගත් සාලිගෙන් ප්‍රශ්න කරයි
නවතම වීඩියෝ
-
ලක්මාලීත් හොඳට අහන් ඉද්දී සමන්මලී කරපු අයවැය ගැන සුපිරි කතාව
-
🚨අනුරාධපුර සිද්ධිය පිළිකුළින් යුතුව හෙළා දකිනවා - ඒ ශුද්ධ භූමිය භික්ෂූන් වහන්සේලා විසින් කිළිටි කළා
-
🚨අද විශේෂ දිනේ කාවන්තිස්සට වේචිචි දේ හොයන්න දුන්න යෝජනාවට වෙච්චි දේ අහපු සජිත්ට නලින්ද දුන්න උත්තරේ.
-
ඇස් කණ්නාඩි සඳහා වෙන්වූ අයවැය මුදල් ගැන කියූ කොට්ටහච්චිගේ වටින කතාව.


