Saturday, July 25, 2026
Homeදේශීයශොපින් බෑග් බිලියනයක අර්බුදයක්!

ශොපින් බෑග් බිලියනයක අර්බුදයක්!

පොලිතීන් බෑග් හෙවත් ශොපින් බෑග් භාවිතය හේතුවෙන් වසරකට බිලියනයකට අධික සංඛ්‍යාවක් එම බෑග් පරිසරයට මුදා හැරෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව එම බෑග් භාවිතය අවම කළ යුතු බව ඇමතිවරයා පැවසුවේ ඊයේ (15) පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.

READ:   චීන බාල පොහොර නැවට එන්න දෙන්නෙත් නැහැ සල්ලි ගෙවන්නෙත් නැහැ - මහින්දානන්ද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්