Friday, August 14, 2026
Homeදේශීයසියලු පාසල් ආරම්භය අවුරුද්දෙන් පසු

සියලු පාසල් ආරම්භය අවුරුද්දෙන් පසු

කොවිඩ් 19 අවදානම හේතුවෙන් වසා ඇති සියලු පාසල් එළඹෙන අප්‍රේල් 19 දා ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතා ඊයේ (15) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ අනුව මෙම කටයුතු සිදු කරන බව ඇමැතිවරයා එහිදී පැවසීය.

READ:   භික්ෂුන් වහන්සේලාට බිම දාලා පහර දුන්නා - වසන්ත මුදලීගේ (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්