Thursday, September 10, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (02) පැවැත්වෙන පළමු එක්දින කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

පළමු එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

READ:   සාමන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්