Sunday, September 13, 2026
Homeදේශීයජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව එහි සභාපති හර්ෂ කබ්රාල් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වා තිබෙනවා.

අද (01) ජනාධිපති කාර්යාලයේ දී මෙම පිළිගැන්වීම සිදුකර තිබේ.

READ:   දැදුරු ඔය පිටාර මට්ටමේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්