Wednesday, July 29, 2026
Homeදේශීයමෙරට පළමු Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදාබැලීම් සාර්ථකයි

මෙරට පළමු Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදාබැලීම් සාර්ථකයි

රාජ්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදාබැලීම් සර්ථකව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

බණ්ඩාරවෙල කහත්තේවෙල ජනතා ගොවි සමාගම ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

රුපියල් මිලියන 100 ක වියදමින් ඉදිකර ඇති මෙම නිෂ්පාදන ශාලාව මෙරට අර්තාපල්වලින් අපනයනය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයන් සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

READ:   BREAKING: Face Book, You Tube, Google, X, ලංකාව සමඟ ගණුදෙනු නවතා දමයි!!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්