Wednesday, September 30, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ සිට තුර්කියට සෘජු ගුවන් සේවාවක් ඇරඹේ..

ශ්‍රී ලංකාවේ සිට තුර්කියට සෘජු ගුවන් සේවාවක් ඇරඹේ..

අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපොළේ සිට තුර්කි ස්ථාන්බුල් අගනුවර දක්වා සෘජු ගුවන් සේවයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

නාවික හ ගුවන්සේවා අමාත්‍යාංශයේ අද (30) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹ තිබේ.

READ:   ක්‍රිකට්වලට දේශපාලන මැදිහත්වීම් ද? සොයාබැලීමට ICC උප සභාපතිවරයා දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්