Saturday, September 12, 2026
Homeදේශීයඩොලර් මිලියන 500ක චීන ණයක්

ඩොලර් මිලියන 500ක චීන ණයක්

ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක් සහ යුවාන් බිලියන 02ක මුදල් හුවමාරු පහසුකමක් මෙරටට අනුමත කිරීමට චීනය කටයුතු කර තිබේ.
ඉදිරි සති දෙක තුළ එම ණය පහසුකම හිමිවීමට නියමිත බව වාර්තා වේ.

READ:   ශ්‍රී ලංකා එංගලන්ත තීරණාත්මක තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්