Wednesday, September 30, 2026
Homeදේශීයසතියක අපරාධ මඩින රැල්ලක්

සතියක අපරාධ මඩින රැල්ලක්

පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව සතියක විශේෂ අපරාධ මඬින රැල්ලක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කීරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ කප්පම්කරුවන් මර්දනය කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර ඇති බව විෂය භාර ඇමති රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා ඊයේ (05) මේ බව පැවසීය.

READ:   ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර පැවැත්වෙන දිනය ප්‍රකාශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්