බඩ ඉරිඟු වගා කිරීම සඳහා මහියංගනය රඹකැන් ඔය ආශ්‍රිත ප්‍රදේශයේ දී ඇති භූමිය මහවැලි සංවර්ධන අධිකාරියට අයත් භූමි ප්‍රදේශයක් බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (05) දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන අතර සිය පාරම්පරික නිජ භූමියට අයත් අක්කර පන්දහසකට අධික ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, බඩ ඉරිඟු වගා කිරීමට පෞද්ගලික සමාගම්වලට දීම බල රහිත කිරීමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඇතුළු තිදෙනෙකුගේ රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මේ බව පැවසීය.
රඹකැන්ඔය ඉඩම් වන්නිලඇත්තන්ගේ නොවේ – නීතිපති දන්වයි
නවතම වීඩියෝ
-
හිතාගන්නවත් බැරිතරමට අනුරට පොළොන්නරුවේදී ලැබුනු ආදරය.
-
අපේ පරම හතුරෙක් වුනත් අත්අඩංගුවට ගන්නවා නම් අපි පැකිලෙන්නෑ.පොහොට්ටු වේදිකාවේ ගම්මන්පිල කියපු කතාව.
-
🚨BREAKING නොසිතු ලෙස නාමල් අනුරාධපුර පොහොට්ටු රැළිය අමතයි.මෙන්න රටටම කිව්ව කථාව.
-
🔴ජනපති එක්වු ගොවි ජන රැලිය අතුරු සිදුරු නැතිව පිරිගිය ආකාරය ඩ්‍රෝන කැමරාවට පෙනුනු හැටි.


