Friday, October 30, 2026
Homeදේශීයගුවන් හමුදා බලගණ දෙකකට ජාතියේ ගෞරවය

ගුවන් හමුදා බලගණ දෙකකට ජාතියේ ගෞරවය

දශක හතක පමණ කාලයක් මව්බිමේ සාමය වෙනුවෙන් ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියා කළ ගුවන් හමුදා විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) පැවසීය.
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.

READ:   වැලමිටියාවේ කුසලධම්ම හිමියන් අපවත්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්