Sunday, September 13, 2026
Homeදේශීයඅවුරුද්දයි මාස 8ක දරුවෙක් ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය

අවුරුද්දයි මාස 8ක දරුවෙක් ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය

රාජාංගනය ජලාශයේ වාරි ඇළට වැටීමෙන් අවුරුද්දයි මාස 8ක දරුවෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව තිබෙන්නේ, තඹුත්තේගම, යාය 4 ප්‍රදේශයේදී.

ජලයේ ගිලී බරපතළ තත්ත්වයෙන් පසුවූ දරුවා රාජාංගනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   නාවිකයන් 5ක් සමඟ මුහුදේ ගිලුණු නාවික බෝට්ටුවක් තරුණයින් පරිසක් විසින් බේරා ගනියි..(VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්