Sunday, July 26, 2026
Homeදේශීයවයඹ පළාතේ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය තහනම්..

වයඹ පළාතේ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය තහනම්..

වයඹ පළාතේ සිට පිට පළාතවලට ගවයින් ප්‍රවාහනය නතර කර ඇතැයි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

කුරුණෑගල ප්‍රදේශ කිහිපයක ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය හේතුවෙන් එම තීරණය ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

READ:   සංචරණ සීමා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට බල නොපැවැත්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්