සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බාධා වන දෝෂ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනමින් ගෙන එන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මල්වතු, අස්ගිරි මහ නායක ස්වාමීන්වහන්සේලා ඊයේ (10) බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
A valid URL was not provided.


