Monday, September 14, 2026
Homeදේශීයනතාෂා එදිරිසූරිය CID අත්අඩංගුවට‍

නතාෂා එදිරිසූරිය CID අත්අඩංගුවට‍

නතාශා එදිරිසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට‍ ගෙන තිබෙනවා.

ඒ, ප්‍රහසන වැඩසටහනක් අතරතුර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මතයි

සිංගප්පූරුව බලා පිටත්ව යාමට අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ, ඇයව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය 32 හැවිරිදි වියේ පසුවෙනවා.

READ:   විපක්ෂ නායක එක්ක සාකච්ඡාවකට නාමල් සූදානම්. පොහොට්ටුව අයවැය පරද්දයි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්