Sunday, August 30, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය - සාක්ෂි ඇති ග්‍රන්ථ 65ක් නීතිපතිට

පාස්කු ප්‍රහාරය – සාක්ෂි ඇති ග්‍රන්ථ 65ක් නීතිපතිට

පාස්කු ඉරුදින අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු සැකකරුවන්ට කඩිනමින් නඩු පැවරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි ඇතුළත් ග්‍රන්ථ 65ක් ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් නීතිපතිවරයාට ඊයේ (02) යොමු කර තිබේ.
එම ග්‍රන්ථ සලකා බලා, ඉන් අනතුරුව සැකකරුවන්ට කඩිනමින් නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර තිබේ.

READ:   පියත් නිකේෂල රිමාන්ඩ් භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්