Sunday, September 13, 2026
Homeදේශීයකොවිඩ් මරණ භූමදාන චක්‍රලේඛය කඩිනමින්

කොවිඩ් මරණ භූමදාන චක්‍රලේඛය කඩිනමින්

කොවිඩ් 19 හේතුවෙන් සිදු වන මරණ භූමදාන කිරීම පිළිබඳව වන චක්‍රලේඛය ඉදිරි දින දෙක තුළදී නිකුත් කිරීමට නියමිත බව කොවිඩ් මර්දන බලකාය පවසයි.
ඒ සඳහා සුදුසු හඳුනාගත් ස්ථාන දෙකක් යෝජනා වී තිබෙන බැවින් චක්‍රලේඛය නිකුත් කරන බව එම මධ්‍යස්ථානය පවසයි.

READ:   කොරෝනා මැද වුවත්, සංචාරකයන් ලක්ෂ එක හමාරකට වඩා ඇවිත්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්