Tuesday, July 28, 2026
Homeදේශීයසෞදියේ සිටි 2400ක් ලාංකිකයන් යළි ඇවිත්

සෞදියේ සිටි 2400ක් ලාංකිකයන් යළි ඇවිත්

සෞදි අරාබියේ රැඳී සිට ශ්‍රී ලාංකිකයන් 2,400 දෙනකු පමණ මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මධුක වික්‍රමාරච්චි මහතා පවසයි.
මීට අමතරව තවත් 1800ක් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වන බව ඒ මහතා පවසන බව අද (02) දිනමිණ පුවත්පත වාර්තා කර ඇත.

READ:   බදු වලට විරුද්ධව වෛද්‍යවරුන් පාරට (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්