Saturday, April 18, 2026
Homeදේශීයජනක වෙනුවෙන් අපි පෙනී ඉන්නේ නෑ - විජිත හේරත්

ජනක වෙනුවෙන් අපි පෙනී ඉන්නේ නෑ – විජිත හේරත්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වෙනුවෙන් පෙනී නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

එහෙත් ඔහු ඉවත් කරන ක්‍රියාවලියට විරුද්ධ බවයි ඒ මහතා පැවසුවේ.

ජනක රත්නායක මහතා ඉවත්කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ලෙස ආණ්ඩුව විසින් පත් කළ පුද්ගලයාට අද ආණ්ඩුවම මයික් ටයිසන් ලෙස කෑ ගහන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   අද සිට ඕනෑම බැංකු කාර්ඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්