ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුව අනුමැතිය ලබා දී තිබේ.
ඊයේ (25) පස්වරුවේ රැස්වූ එම විධායක කමිටුව තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාම අදාළ තනතුර සඳහා සුදුසු බවය.
ශ්රීලනිපය සභාපතිකම මෛත්රීටම දෙයි
නවතම වීඩියෝ
-
🔴රටක් හඩවමින් ආදරණීයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය දෙහිවල සහෝදරයින් දෙදෙනාඅවසන් කටයුතු දෙහිවලදී.
-
ප්රවීණ විරුදු ගායන ශිල්පිනී දයා නෙල්ලම්පිටිය දේහය නිවසට.අවසන් කටයුතු ලබන බදාදා පස්වරුවේ.
-
දැඩි අවධානයක්?? කණපිට පෙරළුනු කාලගුණය ගැන ආපදා එක කළ විශේෂ නිවේදනය
-
හොරු ඇල්ලීමේ සංදර්ශනය දාලා ආණ්ඩුව යට ගහපු දේ??ජනපතිගේ ඊයේ රැස්වීම් ගැන දුම්න්ද නාගමුව කිව්ව කථාව.


